“පිපෙනා මලකට” – සිඟිති බාලදක්ශ සමූහය

රාහුල විද්‍යාලයේ 2020-2021 සිඟිති බාලදක්ශ සමූහය, මාතර දිස්ත්‍රික් බාලදක්ශ මූලස්ථානය සංවිධානය කරන ලද “මාතොට බුද්ධාභිවන්දනා බැති ගී සරණිය “වෙනුවෙන් ගායනා කර ඉදිරිපත් කළ “පිපෙනා මලකට” ගීතය. මුල් ගායනය – විශාරද මාලනී බුලත්සිංහල ගී පද – පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි සංගීතය – ආචාර්‍ය ප්‍රේමසිරි කේමදාස