රාහුල ධර්මපාල මහා ක්‍රිකට් තරගය 2020, ලෝකයටම බලපෑ covid වසංගත තත්වය හමුවේ පැවැත් වීමට නොහැකි විය. එමගින් එම කණ්ඩායම් වල ක්‍රීඩකයන්ට මුහුන දීමට සිදු අපහසුතාවයට යම් විසදුමක් ලෙස, රාහුල ධර්මපාල මහා ක්‍රිකට් තරග සංවිධායක කමිටුව ගත් තීරණයකට අනුව එක් දින මහා ක්‍රිකට් තරගය පමණක් පැවැත්වීමට තීරණය කෙරිනි. ඒ අනුව එම එක් දින තරගය, මේ මස 24 වෙනි සෙනසුරාදා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත් වෙයි. මෙම තරගයේ සත්කාරත්වය ධර්මපාල විද්‍යාලය විසින් හොබවනු ලබයි.
මෙම තරගය සදහා ක්‍රීඩා කරන රාහුල විද්‍යාලයීය කණ්ඩායමට රාහුල විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් ද, එක් කර සිටිමු !