2020 ඔක්තෝම්බර් මස 06 වන දිනට යෙදී තිබුණු ගුරු දිනයට සමගාමීව, අප විද්‍යාලයේ අධ්‍යයන කටයුතු වල නිරත වෙමින් රහල් සිසුන් යහමඟට යොමුකිරීමට කැපවෙන අපේම ගුරු මාපියවරුන් සහ විද්‍යාලයීය අනධ්‍යයන කාර්යය මණ්ඩලය වෙනුවෙන් “නවතම පාසල් හැඳුනුම්පතක්” හඳුන්වාදීම සහ ලබාදීම, රාහුල විද්‍යාලයීය 2020/21 ශිෂ්‍යනායක මණ්ඩලය විසින් අතිසාර්ථකව සිදුකරන ලදී.
විශේෂ ස්තූතිය:-
කිත්සිරි ලියනගමගේ මැතිතුමා ( ජාතික පාසල් අධ්‍යාපන අධ්යක්ෂ )
එෆ්.වෙලේගේ මැතිතුමා ( රාහුල විද්‍යාලයීය විදුහල්පති )
ශිෂ්‍යනායක මණ්ඩලය භාර ආචාර්ය ගුරුභවතුන්




























