දෙසැ.132021 පසුගියදා ලියෝ දිස්ත්‍රික් 306 A2 හි වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය පැවැත්විණි. එහිදී,2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් ලියෝ සමාජය, ප්‍රථම සථානය – රාහුල විද්‍යාලයීය ලියෝ සමාජය2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් ලියෝ සමාජ සභාපති, ප්‍රථම ස්ථානය – ලියෝ විසිත් රත්නායක2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් කාර්ය මණ්ඩල උපදේශක, ප්‍රථම ස්ථානය – චාන්දනී සිරිවර්ධන මියයන ජයග්‍රහණ අප විද්‍යාලයට ලබා ගන්නා ලදි. 2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් කාර්ය මණ්ඩල උපදේශක, ප්‍රථම ස්ථානය - චාන්දනී සිරිවර්ධන මිය 2020/21 වර්ෂයේ විශිෂ්ටතම පාසල් ලියෝ සමාජ සභාපති, ප්‍රථම ස්ථානය - ලියෝ විසිත් රත්නායක Related Categories: 12 - 13 ශ්‍රේණි, 6 - 11 ශ්‍රේණි, දැන්වීම් පුවරුව, විශේෂාංගදෙසැම්බර් 13, 2021 Share this post Share on FacebookShare on Facebook Share on LinkedInShare on LinkedIn TweetShare on Twitter Share on WhatsAppShare on WhatsApp Related Postsරාහුල විද්‍යාලයට වසර 101ක් සපිරීම නිමිත්තෙන් පවත්වන සර්ව රාත්‍රික පිරිත් දේශනයඅප්රේල් 30, 2024S. L. A. රත්නායක අනුස්මරණ 17න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් තරඟාවලිය 2024අප්‍රේල් 29, 2024පෙරළිය ’23 | අන්තර්-පාඨශාලීය මාධ්‍ය තරඟාවලියඅප්රේල් 27, 202413වන රන් සිහ ක්‍රිකට් තරගාවලිය ජය පරාජයකින් තොරව අවසන් වියඅප්රේල් 6, 202413වන රන් සිහ ක්‍රිකට් තරගාවලියේ ප්රතිඵලඅප්රේල් 6, 202413වන රන් සිහ ක්‍රිකට් තරගාවලිය | තරඟයේ වීරයාඅප්රේල් 6, 2024