නොවැ.272023 මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ IoT Lab විසින් පවත්වනු ලැබූ TRANSCENDENCE 2023 Robotics හා IoT වැඩමුළුව, රාහුල විද්‍යාලයේ රොබෝ තාක්ෂණ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ අතර සහෝදර පාසල්වල සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් 03 වන දින පැවැත්වුණි.මේ සඳහා ප්‍රධාන අරාධිතයා ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ පීඨාධිපති ශිෂ්‍ය උපදේශක ආචාර්ය බී. එච් සුදන්ත මහතා සහභාගී විය. Related Categories: 1 - 5 ශ්‍රේණි, 12 - 13 ශ්‍රේණි, 6 - 11 ශ්‍රේණි, දැන්වීම් පුවරුව, විශේෂාංගනොවැම්බර් 27, 2023 Share this post Share on FacebookShare on Facebook Share on LinkedInShare on LinkedIn Share on XShare on X Share on WhatsAppShare on WhatsApp Related Postsපින්බර වෙසක් මංගල්‍යයක් වේවා !මැයි 30, 2026රහල් ප්රදීපාවලෝකන 2026මැයි 22, 2026103 වසරක සැමරුමමැයි 1, 2026සුබ අලුත් අවුරුද්දක් වේවා! | 2026අප්‍රේල් 14, 2026Battle of the Ends | 2026අප්‍රේල් 14, 2026රාහුල විද්‍යාලයීය වාර්ෂික අන්තර් නිවාස ක්‍රීඩා උළෙල | 2026අප්‍රේල් 14, 2026