2011 වර්ෂයේදී ආරම්භ කරන ලද තොරතුරු තාක්ෂණ සංගමය “වී. වී. ධර්මවර්ධන” ගුරු මහතාගේ ,මූලිකත්වයෙන් ආරම්භ කරන ලදී. එම වසරේ සිට මේ දක්වා සෑම වසරකම තොරතුරු තාක්ෂණ දින , තොරතුරු තාක්ෂණ තරගාවලි ආදිය සංවිධානය කිරීම මගින් අනෙකුත් පාසල් සමඟ ද ඉතා සහයෝගයෙන් කටයුතු කරන ලදී. ඉතාම කෙටි කාලයක් තුළ රහල් සියවස වෙනුවෙන්ද තොරතුරු තාක්ෂණ සංගමය විසින් වටිනා ප්‍රදර්ශන අංග සහිත ප්‍රදර්ශන කුටියක් ඉදිරිපත් කරන ලදී. 

භාර ගුරුභවතුන් :

එන්. එස්. රත්නායක මහතා
ඩබ්. ඩබ්. ජී. කල්පනී මහත්මිය

සභාපති :

ගොවිඳු දංදෙනිය

ලේකම් :

මනුජ දිදුලාර මලලගම

භාණ්ඩාගාරික :

සනිතු ගීනෝද්

සංවිධායක :

කවීෂ නිම්සර

උප සභාපති :

චමුදිත මෙලාන්

උප ලේකම් :

කේ. එල්. කවීෂ චමෝද්

සහකාර භාණ්ඩාගාරික :

හේමිඳු චිරන්ද