රාහුල විද්‍යාලය: 2027 පළමු ශ්‍රේණියට තෝරාගත් සිසුන්ගේ තාවකාලික නාම ලේඛනය

රාහුල විද්‍යාලයේ 2027 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත් කර ගැනීමට තෝරාගත් සිසුන්ගේ තාවකාලික නාම ලේඛනය පහත QR කේතය ඔස්සේ හෝ පහත ඇති සබැඳියෙන් පරිශීලනය කළ හැකිය. Link –https://rahulacollege.lk/grade-1-admissions-2027/ #rahulacollege#RahulaCollegeLK