මාතර රාහුල විද්‍යාලයේ 2026 වර්ෂයේ 3 ශ්‍රේණිය ට පිවිසෙන දරුවන් හදුනාගැනීමේ ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය සහ සතුට බෙදාගැනීමේ වැඩ සටහන ගරු විදුහල්පති තාරකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් , 3 ශ්‍රේණියේ අංශ ප්‍රධාන සරත් ගුණතිලක මහතාගේ සහ ශ්‍රේණි භාර ආචාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් ප්‍රාථමික අංශයේදී පැවැත්වුණි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය විදුහල්පති දර්ශන ගුණවර්ධන මහතා සහ ප්‍රාථමික අංශයේ ශ්‍රේණි ප්‍රධාන ගුරු මහත්ම මහත්මීන් සහභාගී වූහ.
#RahulaCollege #RahulaCollegeLK
Category: 1 - 5 ශ්‍රේණි
Share this post







