රාහුල විද්‍යාලයේ 2024-25 වසර සඳහා අභිනව විධායක ශිෂ්‍යනායක මණ්ඩලය.
රාහුල විද්‍යාලයේ 2026-27 වසර සඳහා අභිනව විධායක ශිෂ්‍ය නායක මණ්ඩලයට උණුසුම් සුබ පැතුම්. ප්‍රධාන ශිෂ්‍යනායක : අරිත අමරතුංග ප්‍රධාන විධායක සංවිධායක හා උප ප්‍රධාන ශිෂ්‍යනායක : ආලෝක විශ්මිත උප ප්‍රධාන ශිෂ්‍යනායක : පුන්සර දේවේන්ද්‍ර උප ප්‍රධාන ශිෂ්‍යනායක : වෙතුම් සත්සිදු

