රාහුල විද්‍යාලයීය ක්‍රීඩා වර්ණ රාත්‍රිය 2025
මාතර රාහුල විද්‍යාලයීය වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවය (Colors Night), දෙසැම්බර් මස 30 වන දින පස්වරු 2.30 සිට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී අභිමානවත්ව පැවැත්වේ.