රාහුල විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2025 | දෙවන දිනය

රාහුල විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය (දෙවන දිනය) මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. දක්ෂතා දැක්වූ අපේම රාහුල පුත්‍රයන් ඇගයීමට ලක්වන මෙම අභිමානවත් අවස්ථාවට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු!