රාහුල වෙබ් කණ්ඩායමේ නික්ම යන විධායක කමිටුව | 2024/25

රාහුල වෙබ් කණ්ඩායමේ (Team Rahula Web) නික්ම යන 2024/25 විධායක කමිටුවට ඉදිරි වසර සඳහා සුබ පැතුම්! ඉදිරියේදී ඔබගේ සියලු කටයුතුවලට වාසනාව ලැබේවා! අප මාතෘ විද්‍යාලයේ නාමය නව මානයන් වෙත ගෙන යාමට ඔබ කළ කැපවීම වෙනුවෙන් හදවතින්ම ස්තූතියි!