අදුර බිදින්නට රැයක් දවාලූ, ලන්තෑරුම ගෙනාවෝ ඔවුන්මය. සිතේ ඇති මුත් වතේ නැති වූ සිහින දහසක් දිනන්නට අත දුන් ඔවුන්ටය පුදනුයේ මේ උපහාරය,
මවුවරුනි, පියවරුනි, දිනන දෑසට පාර පෙන්නූ, සරසවියේ මග යතුරු පැලැන්දූ,
ඔබට සුබ ගුරු දිනයක් වේවා, මිලින වී ගිය සිත් නැවත පුබුදන්නට!







