සමස්ත ලංකා ශිෂ්‍ය නායක දිනය – Day of Dirigeants 2025
2025/26 ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංකල්පගත කර, අතිශය සාර්ථකව සංවිධානය කරන ලද සමස්ත ලංකා ශිෂ්‍ය නායක දිනය (All Island Prefects’ Day), 2025 අගෝස්තු මස 03 වන සෙනසුරාදා දින උත්කර්ෂවත් අයුරින් නිමාවට පත් විය. සැබවින්ම ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, දිවයින පුරා පිහිටි පාසල් 25කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් පැමිණි 100කට අධික කැපී පෙනෙන ශිෂ්‍ය නායකයින්ගේ ප්‍රබෝධමත් සහභාගීත්වයෙන්…

