රාහුල විද්‍යාලයේ මලලල් ක්‍රීඩකයෙකු වන බිනුද බොජිත 2025 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී වයස 18 න් පහළ යගුලිය විසිකිරීමේ සහ කවපෙත්ත විසිකිරීමේ ඉසව් දෙකෙහිම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඔහු යගුලිය විසිකිරීමේදී මීටර් 14.66 ක සහ කවපෙත්ත විසිකිරීමේදී විශිෂ්ට මීටර් 49.41 ක දුරක් වාර්තා කරන ලදී.
Categories: 1 - 5 ශ්‍රේණි, 12 - 13 ශ්‍රේණි, 6 - 11 ශ්‍රේණි, දැන්වීම් පුවරුව, විශේෂාංග
Share this post