උණුසුම් සුබ පැතුම්!

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උප නායක සදෙව් ගමගේ වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායමට ක්‍රීඩා කිර්‍රිමට තේරී පත්ව තිබේ. ඔහුට රාහුල විද්‍යාලයෙන් උණුසුම් සුබ පැතුම්!