Categories: 1 - 5 ශ්‍රේණි, 12 - 13 ශ්‍රේණි, 6 - 11 ශ්‍රේණි, දැන්වීම් පුවරුව, විශේෂාංග
Share this post
ආනන්ද විද්‍යාලයේ රොබෝ විද්‍යා සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් පාසල් ග්‍රැෆික් නිර්මාණ තරඟාවලිය වන CyberCanvas’23 හි ශූරයන්ට සුබ පැතුම්.!
ජයග්‍රාහී නිර්මාණ :-
පළමු ස්ථානය :- ජනිරු ඔෂාන්
https://bit.ly/cybercanvas23_1stplace
දෙවන ස්ථානය :- මිනග සමාදිත්
https://bit.ly/cybercanvas23_2ndplace