Categories: 1 - 5 ශ්‍රේණි, 12 - 13 ශ්‍රේණි, 6 - 11 ශ්‍රේණි, දැන්වීම් පුවරුව, විශේෂාංග
Share this post
රාහුල විද්‍යාලයට වසර 100 පිරීම නිමිත්තෙන් විද්‍යාලයීය නර්තනය හදාරන සිසුන් 39 දෙනෙකුගේ හිස වෙස් පැළඳවීමේ උළෙල 2023 ජනවාරි මස 18 දින විද්‍යාලයීය පරිශ්‍රයේදී සිදුකෙරේ.