රාහුල විද්‍යලයීය 4 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන හසාල් දිනදිත් පෙරේරා, ජපානයේ BIIKKU BUNNKA KYONKAI චිත්‍ර කලා අධ්‍යාපන පදනම ජපානයේ පෙන්ටන් සමාගම එක්ව සංවිධානය කරන ලද 52 වන ලෝක ළමා චිත්‍ර තරඟයේදී රටවල් 35ක දරු දැරියන් ලක්ෂ සංඛ්‍යාවක් අතරින් රන් සම්මානය දිනා ගැනීමට සමත් විය. ඔහුට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් !
Categories: 1 - 5 ශ්‍රේණි, 12 - 13 ශ්‍රේණි, 6 - 11 ශ්‍රේණි, දැන්වීම් පුවරුව, විශේෂාංගLeave a comment
Share this post