රාහුල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උළෙල පසුගිය දින රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය වෛද්‍ය චින්තක ද සිල්වා මහතාගේ සහ විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රාථමික අංශයේ විදුහල්පතිනී පත්මනි ගනේවත්තම් මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැත්විණ.
Categories: 1 - 5 ශ්‍රේණි, 12 - 13 ශ්‍රේණි, 6 - 11 ශ්‍රේණි, Uncategorized, දැන්වීම් පුවරුව
Share this post







