පිහිණුම් ක්‍රීඩාව වර්තමානය වනවිට රාහුල විද්‍යලය සමස්ථ ලංකා ජයග්‍රහණ ලබමින් ඉතා සාර්තකව පවත්වාගෙන යනු ලබන තවත් එක් ක්‍රීඩාවකි.

  • 2017 දකුණූ පළාත් පාසල් ක්‍රීඩා, පිහිණුම් ශ්‍රේණිගත කිරීම් 3 වන ස්ථාන​ය
  • 2017 දකුණු පළා​ත් අන්තර් පාසල් පිහිණුම් තරඟාවලියේ 3 වන ස්ථානය
  • 2019 අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය මගින් පැවැත්වූ RMP අනුස්මරණ පිහිණුම් ශූරතාවලියේ 13 න් පහළ ශූරතාවය

  • 2018 සමස්ථ ලංකා පිහිණුම් 12න් පහළ නිදහස් ආර මීටර් 50 2 වන ස්ථානය – අනුෂ් දිසානායක
  • 2018 සමස්ථ ලංකා පිහිණුම් 12න් පහළ සමනල ආර මීටර් 50 3 වන ස්ථානය – අනුෂ් දිසානායක
  • 2022 ශ්‍රී ලංකා පාසල් ආධුනික පිහිනුම් තරඟාවලියේ 18න් පහළ ළය ආර මීටර් 50 3 වන ස්ථානය – කේ. එච්. කුලිත් සත්නි​දු

ජාතික පාසල් සමස්ත ලංකා පිහිනුම් තරගාවලියේදෙවැනි ස්ථානයක්.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ජාතික පාසල් සමස්ත ලංකා පිහිනුම් තරගාවලියේ මීටර් 50 පසුපස ආර ඉසව්වේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත් වූ J.A. දනිදු තත්සරට රාහුල විද්‍යාලයෙන් උණුසුම් සුබ පැතුම්!

Read more