රාහුල විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවය පසුගියදා විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ සහ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පත්මනී ගනේවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාහුල විද්‍යලයීය ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
Categories: 1 - 5 ශ්‍රේණි, 12 - 13 ශ්‍රේණි, 6 - 11 ශ්‍රේණි, Uncategorized, දැන්වීම් පුවරුව, විශේෂාංග
Share this post







