රාහුල විද්‍යාලයේ 2026-27 වසර සඳහා අභිනව විධායක ශිෂ්‍ය නායක මණ්ඩලයට උණුසුම් සුබ පැතුම්.
ප්‍රධාන ශිෂ්‍යනායක :
අරිත අමරතුංග
ප්‍රධාන විධායක සංවිධායක හා උප ප්‍රධාන ශිෂ්‍යනායක :
ආලෝක විශ්මිත
උප ප්‍රධාන ශිෂ්‍යනායක :
පුන්සර දේවේන්ද්‍ර
උප ප්‍රධාන ශිෂ්‍යනායක :
වෙතුම් සත්සිදු







