රාහුල විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය (පළමු දිනය) මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.
- දිනය: දෙසැම්බර් 28 වනදා
- වේලාව: පෙ.ව. 8:00 සිට
- ස්ථානය: විද්‍යාලයීය ප්‍රධාන ශාලාව
දක්ෂතා දැක්වූ අපේම රාහුල පුත්‍රයන් ඇගයීමට ලක්වන මෙම අභිමානවත් අවස්ථාවට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු!







