2024 පාසල් බැඩ්මින්ටන් ශූරතාවලියේ රහුලයට ජයග්‍රහණයක්
2024 පාසල් බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 20න් පහළ පන්තියේ 3න් වන ස්ථානය ලබා ගත් රාහුල විද්‍යාලයේ බැඩ්මින්ටන් කණ්ඩයමට සුබ පැතුම්
1991 ජනවාරි 21 වන දින සුදර්ශන ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය ලෙස එතෙක් පැවති විද්‍යාලයේ පිරිමි ළමුන් රාහුල විද්‍යාලයට ඇතුළත් කරන ලදී. එතැන් පටන් මෙය රාහුල විද්‍යාලයේ ප්‍රාථමික අංශය ලෙස පවත්වාගෙන යනු ලබයි.
මෙහි මුල්ම විදුහල්පති ලෙස J. වෙන්ගප්පුලි මිය 1992.01.02 දින සිට 1992.10.08 දින දක්වා ද ඉන් අනතුරුව පිළිවෙලින් K.K. ධර්මදාස මයා (1992.10.09- 1996. 01.10 ) , J.S.ගලපිටිය මහතා ( 1996.01.11- 2004.11.07), G.J.K. අබේකෝන් මහතා (2004.11.08- 2012.04.10) , S.T. ගුණවර්ධන මිය ( 2012.04.11- 2019.04.07) දක්වාද වත්මන් විදුහල්පතිනිය ලෙස පත්මනී ගනේවත්ත මිය 2019.04.08 දින සිට මේ දක්වා කටයුතු කරනු ලබයි.
සිසුන් 1170 ක් සමාන්තර පන්ති 6 බැගින් වූ ශ්‍රේණි 5ක (1 සිට 5 දක්වා) ඉගෙනුම ලබන අතර ආචාර්ය මණ්ඩලය ගුරුභවතුන් 45 දෙනෙකුගෙන් සමන්විත වේ.අනධ්‍යයන කාර්ය මණ්ඩලය දෙදෙනෙකු හා එක් සුළු සේවකයෙක් මෙහි වර්තමානයේ සේවය කරනු ලබයි.
2024 පාසල් බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 20න් පහළ පන්තියේ 3න් වන ස්ථානය ලබා ගත් රාහුල විද්‍යාලයේ බැඩ්මින්ටන් කණ්ඩයමට සුබ පැතුම්
සමස්ත ලංකා කේවල චෙස් තරඟාවලියේ 17න් පහළ ශූරයා බවට පත් වූ අකේන් අභිරු සිසුවාට උණුසුම් සුබ පැතුම්!
2024 සමස්ත ලංකා පාසල් සංගීත තරගයේ ශූරයන් බවට පත් වූ රාහුල විද්‍යාලයීය පෙරදිග වාද්‍ය වෘන්දයට සුබ පැතුම්.
ජාතික පොලිස් ශිෂ්‍ය භට කඳවුර සඳහා වූ IG කුසලාන තරඟයේ අනුශූරයන් වූ රාහුල විද්‍යාලයේ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩයට උණුසුම් සුබ පැතුම්
සමස්ත ලංකා චෙස් තරඟාවලියේ 17 පහළ තෙවන ස්ථානය ලබා ගත් රාහුල විද්‍යාලලීය චෙස් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්
සමස්ත ලංකා වුෂු තරඟාවලියේ කණ්ඩායම් තරඟයේ ශූරතාවය ලබා ගත් රාහුල විද්‍යාලයීය වුෂු කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්!
සමස්ථ ලංකා මාධ්‍ය තරඟාවලියේ ක්‍රීඩා විචාරය කිරීමේ තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගත් නන්ජින සදීශ සිසුවාට උණුසුම් සුබ පැතුම්!
මෙම වසරේ පැවති දකුණු පළාත් තරඟාවලියේ අනුශූරයන් බවට පත්වූ රාහුල විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්
2024 සමාස්ථ ලංක ගණිත තරඟාවලියේ ප්‍රථම ස්ථානය ලබාගත් දකුණු පළාත් කණ්ඩායම නියෝජනය කළ සසාන් ලක්දුල සිසුවාට උණුසුම් සුබ පැතුම්!
මෙම වසරේ පැවති සමස්ථ ලංකා ශ්‍රීමත් ජෝන් ටාබට් ජේෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 800 ඉසව්වෙන් ප්‍රථම ස්ථානය හා මිනිත්තු 1:58.39ක…
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ජාතික පාසල් සමස්ත ලංකා පිහිනුම් තරගාවලියේ මීටර් 50 පසුපස ආර ඉසව්වේ දෙවැනි ස්ථානය ලබා…
2023 (2024) අ.පො.ස සා.පෙළ විභාගයෙන් සමස්ත ලංකා 7 වැනි ස්ථානය ලබා ගැනීම සමත් වූ සකුණ සදීෂන් සමරවික්‍රමට රාහුල විද්‍යාලයෙන් උණුසුම්…