සුබ අලුත් අවුරුද්දක් වේවා! 2025
#RahulaCollege #RahulaCollegeLK
1991 ජනවාරි 21 වන දින සුදර්ශන ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය ලෙස එතෙක් පැවති විද්‍යාලයේ පිරිමි ළමුන් රාහුල විද්‍යාලයට ඇතුළත් කරන ලදී. එතැන් පටන් මෙය රාහුල විද්‍යාලයේ ප්‍රාථමික අංශය ලෙස පවත්වාගෙන යනු ලබයි.
මෙහි මුල්ම විදුහල්පති ලෙස J. වෙන්ගප්පුලි මිය 1992.01.02 දින සිට 1992.10.08 දින දක්වා ද ඉන් අනතුරුව පිළිවෙලින් K.K. ධර්මදාස මයා (1992.10.09- 1996. 01.10 ) , J.S.ගලපිටිය මහතා ( 1996.01.11- 2004.11.07), G.J.K. අබේකෝන් මහතා (2004.11.08- 2012.04.10) , S.T. ගුණවර්ධන මිය ( 2012.04.11- 2019.04.07) දක්වාද වත්මන් විදුහල්පතිනිය ලෙස පත්මනී ගනේවත්ත මිය 2019.04.08 දින සිට මේ දක්වා කටයුතු කරනු ලබයි.
සිසුන් 1170 ක් සමාන්තර පන්ති 6 බැගින් වූ ශ්‍රේණි 5ක (1 සිට 5 දක්වා) ඉගෙනුම ලබන අතර ආචාර්ය මණ්ඩලය ගුරුභවතුන් 45 දෙනෙකුගෙන් සමන්විත වේ.අනධ්‍යයන කාර්ය මණ්ඩලය දෙදෙනෙකු හා එක් සුළු සේවකයෙක් මෙහි වර්තමානයේ සේවය කරනු ලබයි.
මාතර රාහුල විද්‍යාලයීය වාර්ෂික වර්ණ ප්රදානෝත්සවය (Colors Night), දෙසැම්බර් මස 30 වන දින පස්වරු 2.30 සිට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී අභිමානවත්ව…
රාහුල විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය (දෙවන දිනය) මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. දක්ෂතා දැක්වූ අපේම රාහුල පුත්‍රයන් ඇගයීමට ලක්වන මෙම අභිමානවත් අවස්ථාවට…
රාහුල විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය (පළමු දිනය) මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. දක්ෂතා දැක්වූ අපේම රාහුල පුත්‍රයන් ඇගයීමට ලක්වන මෙම…
පිලිපීනයේදී අභිමානයෙන් පැවැත්වීමට නියමිත 33 වන ආසියා-පැසිෆික් කලාපීය බාලදක්ෂ ජැම්බෝරිය (33rd Asia-Pacific Regional Scout Jamboree) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට…
කලාපීය මලල ක්‍රීඩා ශූරතාවලියේදී රාහුල විදුහල් ක්‍රීඩා කණ්ඩායම විසින් සිත්ගන්නාසුළු දස්කම් මාලාවක් ඉදිරිපත් කරමින්, ක්‍රීඩා පිටියේ තම ආධිපත්‍යය මොනවට පෙන්වා…
රාහුල වෙබ් කණ්ඩායමේ (Team Rahula Web) අලුතින් පත් කරන ලද 2025/26 විධායක කමිටුවට අපගේ උණුසුම් සුබ පැතුම්! විද්‍යාලයේ කීර්තිය දිගින්…
රාහුල වෙබ් කණ්ඩායමේ (Team Rahula Web) නික්ම යන 2024/25 විධායක කමිටුවට ඉදිරි වසර සඳහා සුබ පැතුම්! ඉදිරියේදී ඔබගේ සියලු කටයුතුවලට…
හෙටින් ආරම්භ වන උසස් පෙළ විභාගයට මුහුණ දෙන අපේ ආදරණීය සිසු දරුවන්ට සිය උපරිම හැකියාවෙන් විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගැනීමට සියලු…
විද්‍යාලයේ ගෞරවනීය බටහිර ශිෂ්‍ය භට තූර්ය වාදක කණ්ඩායමේ (Western Cadet Band) 31 වැනි සංවත්සර සැමරුම් උළෙල සඳහා සහභාගී වන මෙන්…
අදුර බිදින්නට රැයක් දවාලූ, ලන්තෑරුම ගෙනාවෝ ඔවුන්මය. සිතේ ඇති මුත් වතේ නැති වූ සිහින දහසක් දිනන්නට අත දුන් ඔවුන්ටය පුදනුයේ…