අප ගැන

රාහුල විද්‍යාලය යනු ප්‍රෞඪ ඉතිහාසයක් සහ කීර්තිමත් වර්තමානයක් සහිත විද්‍යාස්ථානයකි.

1923 සිට විද්‍යාලය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහළට ඔසවා තැබීමට හැකි වී ඇත. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය මෙන්ම

විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියා අපගේ අරමුණු ඉටු කිරීම කෙරෙහි බලපා ඇත.

ඉතිහාසයක්​
0 +
ශ්‍රේණි​
0
ගුරුභවතුන්​
0 +
සිසුන්​
0 +

දැක්ම

ලොව අභියෝග ජයගත් විශිෂ්ටයින් බිහි කරන දිවයිනේ ප්‍රමුඛතම පාසල බවට පත් වීම.

මෙහෙවර

ජාතික පොදු අරමුණු වලට එකඟ වූ දැනුම ආකල්ප කුසලතා වලින් පරිපූර්ණ වූ නව තාක්ෂණික නිපුණතා වලින් සමන්විත අනාගත අභියෝග ජයගත හැකි පරිසරයටත් ආදරය කරන පුරවැසියෙකු බිහි කිරීම.

ප්‍රවෘත්ති සහ සිදුවීම්

රහල් රංග මංජරී 2026

අපගේ නාට්‍ය උළෙල නරඹන්න පැමිණි ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතියි. නැවතත් මෙවැනිම අමතක නොවන නාට්‍යමය අත්දැකීමකින් හමුවෙමු! #RahalRangaManjari#RahulaCollege#RahulaCollegeLK

Read More