1991 ජනවාරි 21 වන දින සුදර්ශන ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය ලෙස එතෙක් පැවති විද්‍යාලයේ පිරිමි ළමුන් රාහුල විද්‍යාලයට ඇතුළත් කරන ලදී. එතැන් පටන් මෙය රාහුල විද්‍යාලයේ ප්‍රාථමික අංශය ලෙස පවත්වාගෙන යනු ලබයි.

මෙහි මුල්ම විදුහල්පති ලෙස J. වෙන්ගප්පුලි මිය 1992.01.02 දින සිට 1992.10.08 දින දක්වා ද ඉන් අනතුරුව පිළිවෙලින් K.K. ධර්මදාස මයා (1992.10.09- 1996. 01.10 ) , J.S.ගලපිටිය මහතා ( 1996.01.11- 2004.11.07), G.J.K. අබේකෝන් මහතා (2004.11.08- 2012.04.10) , S.T. ගුණවර්ධන මිය ( 2012.04.11- 2019.04.07) දක්වාද වත්මන් විදුහල්පතිනිය ලෙස පත්මනී ගනේවත්ත මිය 2019.04.08 දින සිට මේ දක්වා කටයුතු කරනු ලබයි.
සිසුන් 1170 ක් සමාන්තර පන්ති 6 බැගින් වූ ශ්‍රේණි 5ක (1 සිට 5 දක්වා) ඉගෙනුම ලබන අතර ආචාර්ය මණ්ඩලය ගුරුභවතුන් 45 දෙනෙකුගෙන් සමන්විත වේ.අනධ්‍යයන කාර්ය මණ්ඩලය දෙදෙනෙකු හා එක් සුළු සේවකයෙක් මෙහි වර්තමානයේ සේවය කරනු ලබයි.
ප්‍රාථමික අංශය තුළ ක්‍රියාත්මක වන සංගම්
- ඉංග්‍රීසි සාහිත්‍යය සංගමය
- කිටී සමාජය
- පරිසර සංගමය
- සිඟිති බාලදක්ෂ
- මාධ්‍ය ඒකකය
- ශිෂ්‍ය නායක මණ්ඩලය
- සිංහල සාහිත්‍යය සංගමය
ප්‍රාථමික අංශයේ ක්‍රියාත්මක වන ක්‍රීඩා
- කරාතේ
- චෙස්
- ජිම්නාස්ටික්
- පාපන්දු
- පිහිනුම්
- බැඩ්මින්ටන්
- වූෂු
- ළමා මලල ක්‍රීඩා
දැන්වීම් පුවරුව
බිනුද බොජිත ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 2025 රන් පදක්කම් දෙකකින් ආලෝකවත් කරයි
රාහුල විද්‍යාලයේ මලලල් ක්‍රීඩකයෙකු වන බිනුද බොජිත 2025 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී වයස 18 න් පහළ යගුලිය විසිකිරීමේ සහ…
දිනුජය ජාතික චෙස් සම්මානවලින් පිදුම් ලබයි
වසරේ ජනප්‍රියම චෙස් ක්‍රීඩකයා සහ වසරේ දක්ෂතම පාසල් චෙස් ක්‍රීඩකයා සම්මාන දෙකම රාහුල විද්‍යාලයීය චෙස් ක්‍රීඩක දිනූජය කොඩිතුවක්කු විසින් දිනා…
Enrollment ’25 | සිඟිති බාලදක්ෂ පදක්කම් ලැබීමේ උළෙල
රාහුල විද්‍යාලයීය හත්වන සිංගිති බාලදක්ෂ ගොමුවේ 87 දෙනෙකුට සිංගිති බාලදක්ෂ සාමාජික පදක්කම් ලැබීමේ උළෙල, විද්‍යාලයීය විදුහල්පති මහාචාර්ය සමිත කුරුකුලසූරියගේ මග…
රහල් සිසුන් තිදෙනෙක් පරිසර නියමු ජනාධිපති පදක්කම් ලබා ගනී!
2024 වසර සඳහා පරිසර නියමු ජනාධිපති පදක්කම් දිනාගත් සස්මිත ඉඳුවර, සුචිත් ප්‍රබෝධ්‍ය සහ මොවිඳු මෙත්මින් සිසුන් තිදෙනාට උණුසුම් සුබ පැතුම්…
2024 පාසල් බැඩ්මින්ටන් ශූරතාවලියේ රහුලයට ජයග්‍රහණයක්
2024 පාසල් බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 20න් පහළ පන්තියේ 3න් වන ස්ථානය ලබා ගත් රාහුල විද්‍යාලයේ බැඩ්මින්ටන් කණ්ඩයමට සුබ පැතුම්
අකේන් අභිරු සමස්ත ලංකා කේවල චෙස් තරඟයේ 17න් පහළ ශූරයා බවට පත්වෙයි
සමස්ත ලංකා කේවල චෙස් තරඟාවලියේ 17න් පහළ ශූරයා බවට පත් වූ අකේන් අභිරු සිසුවාට උණුසුම් සුබ පැතුම්!
රාහුල වාද්‍ය වෘන්දය සමස්ත ලංකා තරගයෙන් ප්‍රථමයා වෙයි
2024 සමස්ත ලංකා පාසල් සංගීත තරගයේ ශූරයන් බවට පත් වූ රාහුල විද්‍යාලයීය පෙරදිග වාද්‍ය වෘන්දයට සුබ පැතුම්.
රාහුල විද්‍යාලයේ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායමට අනුශූරතාවයක්
ජාතික පොලිස් ශිෂ්‍ය භට කඳවුර සඳහා වූ IG කුසලාන තරඟයේ අනුශූරයන් වූ රාහුල විද්‍යාලයේ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩයට උණුසුම් සුබ පැතුම්
සමස්ත ලංකා චෙස් තරඟාවලියේ 17 පහළ තෙවන ස්ථානය රාහුලයට
සමස්ත ලංකා චෙස් තරඟාවලියේ 17 පහළ තෙවන ස්ථානය ලබා ගත් රාහුල විද්‍යාලලීය චෙස් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්