Yasindu Geethanjana 
Class: 11 F

නිසංසල වූ රැයෙහි
සසල වූ මද පවන සමග
ඔබ පමණි අහස් කුස…

මකන්නට ඔබෙ තනිය
රැදෙන්නද ඔබ සමඟ…

සේද වැනි වලාපට
සිපගත්ත නමුදු ඔබ
ඔවුන් ඔබ හැර ගොසින්
තනිකමක් ඉතිරි කර…

නමුදු ඔබ සිහිනයකි

දුර ඈත නිසල සඳ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − 15 =

Post comment