Yasindu Geethanjana Class: 11 F නිසංසල වූ රැයෙහිසසල වූ මද පවන සමග ඔබ පමණි අහස් කුස…මකන්නට ඔබෙ තනිය රැදෙන්නද ඔබ සමඟ…සේද වැනි වලාපටසිපගත්ත නමුදු ඔබ ඔවුන් ඔබ හැර ගොසින්තනිකමක් ඉතිරි කර…නමුදු ඔබ සිහිනයකිදුර ඈත නිසල සඳ… Related Category: PoetryAugust 31, 2021 Share this post Share on FacebookShare on Facebook Share on LinkedInShare on LinkedIn Share on XShare on X Share on WhatsAppShare on WhatsApp Project navigationPreviousPrevious project:අපේ පන්සලNextNext project:How a Beautiful Night Was Painted Near the River