චෙස් කණ්ඩායමට සුබ පැතුම් !

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතාවය සඳහා සහභාගීවන රාහුල විද්‍යාලයීය චෙස් කණ්ඩායමට සුබ පැතුම්.

වසර කණ්ඩායම් ඇගයී​ම

රාහුල විද්‍යාලයීය 2020 දැක්ම යටතේ විද්‍යාලය නවීකරණ ව්‍යපෘති සඳහා සිය ධනය සහ කාලය කැප කරමින් එම ව්‍යාපෘති සම්පූර්ණ කළ සියලුම වසර කණ්ඩායම් අගය කර සිටිමු. https://youtu.be/GEA5unaXolI

විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ පරිත්‍යාගය​න්

රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලයට අවුරුදු 100 පිරීම වෙනුවෙන් සියලුම ක්‍රීඩා සංවර්ධනය සඳහා මිලියන 4 කට අධික ක්‍රීඩා භාණ්ඩ පිරිනැමීමට කටයුතු සම්පාදනය කර ඇති අතර එම වැඩසටහනේ මූලික අදියර මගින් විද්‍යාලයීය මලල ක්‍රීඩා සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ 9 පමණ වටිනා භාණ්ඩ සහ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ 3 පමණ වටිනා භාණ්ඩ විද්‍යාලය වෙත…

රාහුල විද්‍යාලයීය සිඟිති බාලදක්ෂයිමන්ගේ පදක්කම් පැළැඳවීමේ සහ විසිරයා​මේ උළෙ​ල

රාහුල විද්‍යාලයීය සිව්වන සිඟිති බාලදක්ෂ ගොමුවේ සිඟිති බාලදක්ෂයන් 74 දෙනෙක් පදක්කම් ලැබීමේ සහ තෙවන සිඟිති බාලදක්ෂ ගොමුවේ සිසුන් 81 දෙනෙක් විසිර යෑමේ උළෙල, “අභිසෙස් 2022”  විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ මග පෙන්වීමෙන්, රාහුල විද්‍යාලයීය ජනාධිපති බාලදක්ෂ 4 වන කොමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරී අණදෙ​න මේජර් S.G. වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් V.G. ඉන්දික ප්‍රසන්න මහතාගේ සහභාගීත්වයෙන්…

18 වන රන් දද පාපන්දු කුසලානයේ ජයග්‍රාහක​යා 2022

රාහුල විද්‍යාලය සහ මාතර ශාන්​ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂිකව පවත්වනු ලබන රන් දද පාපන්දු තරඟයේ මෙවර ජයග්‍රහණය ගෝල 3 ට 0 වශයෙන් රාහුල විද්‍යාලයීය කණ්ඩායම විසි​න් ජයග්‍රහණය කරනු ලැබී​ය. විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් !