චෙස් කණ්ඩායමට සුබ පැතුම් !
ශ්‍රී ලංකාවෙ පැවැත්වෙන 2022 ආසියානු පාසල් චෙස් ශූරතාවලියට සහභාගීවන රාහුල විද්‍යාලයීය චෙස් කණ්ඩායමට සුබ පැතුම් !
ශ්‍රී ලංකාවෙ පැවැත්වෙන 2022 ආසියානු පාසල් චෙස් ශූරතාවලියට සහභාගීවන රාහුල විද්‍යාලයීය චෙස් කණ්ඩායමට සුබ පැතුම් !
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වන ලද 2022, 14 වන ජාතික තොරතුරු හා සන්නිවේදන ශූරතාවලියේදී කේමිත රන්දෙව් ඔහුගේ නව වෙබ් අඩවිය වෙනුවෙන් කුසලතා සම්මානයක් දිනා ගත්තේය. ඔහුට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම්!
උවිඳු සුධාරක 2022 වසරේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී යගුලිය දැමීමේ ඉසව්වෙන් මීටර් 15.43ක් වාර්තා කරමින් නව වාර්තාවක් පිහිටුවීය.
2022 නොවැම්බර් මස 26 වැනි දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී පවත්වන ලද ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රථම ජාතික කිඩෝරිය සඳහා මාතර දිස්ත්‍රික්කය නොයෝජනය කරමින් රාහුල විද්‍යාලයීය සිඟිති බාලදක්ෂයින් 74 දෙනෙකු සහභායී විය. ඡායාරූප අනුග්‍රහ – අමිල කන්ද උඩ ආරච්චිගේ මහතා
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සාරාංෂය
තායිලන්තයේ පැවැත්වෙන කනිෂ්ඨ ආසියනු බැඩ්මින්ටන් තරගාවලියට සහභගී වන චාමික බ්රභාශ් සහ සසෙන් මෙන්ඩිස් හට රාහුල විද්‍යාලයීය උණුසුම් සුබපැතුම් !
2022 පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් ශුරතාවලියේදී පමොක් මෙත්නිදු විසින් වයස අවුරුදු 12න් පහළ ලෝකඩ පදක්කම දිනාගන්නා ලදී.