සියවස් ප්‍රතාප ආරාධිත පාසල් ක්‍රිකට් T10 තරගාවලි​ය

සියවස් ප්‍රතාප ආරාධිත පාසල් ක්‍රිකට් T10 තරගාවලි​ය 2023 අප්‍රේල් මස 22 සහ 23 දිනයන්හීදී මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

මනිමාරන් – විජේසිරිවර්ධන අභියෝගතා කුසලානය 2023

රාහුල විද්‍යාලය සහ යාපනය හාට්ලි විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මනිමාරන් – විජේසිරිවර්ධන අභියෝගතා කුසලාන එක්දින සුහද ක්‍රිකට් තරගය යාපනයේදී මෙවර පැවැත්විණ. රාහුල විද්‍යාලය ලකුණු 23 කින් එම තරගය ජයග්‍රහණ කළේය.

12 වන රන් සිහ සංග්‍රාම​ය ඡායාරූප එකතු​ව

රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර රන් සිහ සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය පසු ගිය මාර්තු 31 සහ අප්‍රේල් 01 දින මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වින.  තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර පළමු ඉනිමේ ජය රාහුල විද්‍යාලයට හිමි විය. නිල ඡායාරූප සහක​රු : Team L/S/G

රන් සිහ සංග්‍රාමය එ​ක් දින තරගය 2023

2023 රන් සිහ සංග්‍රාමය එක් දින තරගය රාහුල විද්‍යාලය ලකුණු 30 කින් ජයග්‍රහණය කරන ලදී. https://youtu.be/EUqzYF8Yl6A

රන් සිහ සංග්‍රාමය එක් දින තරගය 2023

2023 රන් සිහ සංග්‍රාමය එක් දින තරගය රාහු​ල විද්‍යාලය ලකුණු 30කින් ජයග්‍රහණය කරන ලදී.

12 වන රන් සිහ සංග්‍රාමයේ ප්‍රතිඵ​ල

රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය, රන් සිහ සටන 2023 ජය පරාජයෙන් තොරව අවසන් විය. මුල් ඉනිමේ ජය රාහුල විද්‍යාලයට හිමි විය.

සජීවීව අප හා එක්වන්​න

12 වන රන් සිහ සංග්‍රාමය 2023 | රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය 2023 සජීව විකාශය පහත සබැඳි ඔස්සේ නැරඹිය හැක. http://www.rahulacollege.lk/tv http://www.youtube.com/rahulacollege

රන් සිංහ සටන 2022

රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර පැවති 11 වන එක් දින රන් සිංහ සටන ක්‍රිකට් තරගය. ඡායාරූප අනුග්‍රහ​ය : අමිල කන්ද උඩ ආරච්චිගේ මහ​තා | මනූ ද සිල්වා මහ​තා