“Battle of the Golden Lions” ක්‍රිකට් තරඟය
අප්‍රේල් 5 සහ 6 දෙදින මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී…
අප්‍රේල් 5 සහ 6 දෙදින මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී…
මංජුල දුල්නෙත් ශිෂ්‍යයා, වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා 2020 ලෙස සහ ප්‍රාදේශිකය ii හි හොඳම පන්දු යවන්නා ලෙස තේරී පත් වී ඇත. ඔහුට අපගේ උණුසුම් සුබ පැතුම්! Previous Next
පැතිර යන නව කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙම මස 24 වනදා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියම්තව තිබූ එක්දින මහා ක්‍රිකට් තරඟය කල්තැබීමට සිදුවූ බව කණගාටුවෙන් දැනුම් දෙමු. පැවැත්වෙන දිනයන් පිලිබඳ පසුව දැනුම් දෙනු ලැබේ. සංවිධායක කමිටුව
රාහුල විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම සදහා අඩුපාඩුවක්ව පැවති,ක්‍රිකට් පුහුණු තණ තීරු, පසුගියදා සිසු අයිතියට පත් කෙරිනි. විද්‍යාලයීය ආදි ශිෂ්‍ය උදය හිත්තැටිය මහතාගේ ඇරයුමෙන්,එවකට ගරු අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මැදිහත්වීම මත,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් ප්‍රථිපාදන මගින්,මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින්, මෙම ව්‍යාපෘතිය අවසන් කර ඇත. මෙම අවස්ථාව සදහා ගරු විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම…