පාපන්දු මාතර දිස්ත්‍රික් අවුරුදු 18න් පහළ ප්‍රථම ස්ථානය
මාතර දිස්ත්‍රික් වයස අවුරුදු 18න් පහළ පාපන්දු ප්‍රථම ස්ථානය රාහුල විද්‍යාලය විසින් දිනාගන්නා ලදී.
මාතර දිස්ත්‍රික් වයස අවුරුදු 18න් පහළ පාපන්දු ප්‍රථම ස්ථානය රාහුල විද්‍යාලය විසින් දිනාගන්නා ලදී.
රාහුල විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම සමස්ථ ලංකා කණ්ඩායම් ශූරතාවය දිනාගන්නා ලදී. ඔවුන්ට උණුසුම් සුබ පැතුම්.
රාහුල විද්‍යාලයීය ශිෂ්‍ය කවිනු කිත්සිලු The Voice Teens Sri Lanka ගායන තරඟයේ සජීවී වටයේ ප්‍රථම තරඟට සඳහා 28 වන සෙනසුරාදා රත්‍රී 8.30 සහභාගී වේ. ඔහු ඊලඟ වටයට යැවීම සඳහා ඔබගේ මනාපය අවශ්‍ය වන හෙයින් ඒ සඳහා පහත පරිදි ජංගම දුරකතන හෝ KIKI app එක මගින් ඔබගේ මනාපය ලබා දෙන්න. TVT (space) 5 and SMS it…
The battle of the golden lions රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර එක් දින ක්‍රිකට් තරඟාවලිය මැයි මස 9 සහ 10 දෙදින තුළ මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
රාහුල විද්‍යලයීය 99 වන සංවත්සර සැමරුම් නිර්මාණය මගින් රාහුල විද්‍යාලය ප්‍රතිෂ්ඨාපනය කිරීමෙහිලා අත්‍යවශ්‍යව තිබූ භූමි භාගය ස්වකීය පාරම්පරික උරුමය වශයෙන් මිලදීගත් සරම් සිරිවර්ධන වලව්ව හා තදාසන්න ප්‍රදේශය පරිත්‍යාග කරමින්, රුහුණු ප්‍රදේශයට සිදුකල සේවය වෙනුවෙන් සී.ඒ. ඕදිරිස් ද සිල්වා මහතා හට උපහාර පුදන්නෙමු. රාහුල මෑණියන්ට සුබ උපන්දිනයක් වේවා !!!
StellaNox 2022 රාහුල විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලබන පාසල් අභ්‍යන්තර නිරීක්ෂණ සහ තාරකා ඡායාරූප වැඩමුළුව අද දින පාසල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
රාහුල විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවය පසුගියදා විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ සහ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පත්මනී ගනේවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාහුල විද්‍යලයීය ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
StellaNox 2022 අභ්‍යන්තර පාසල් තාරකා නිරීක්ෂන වැඩමුළුව. ගැඹුරු අහස නිරීක්ෂණයේ සහ තාරකා ඡායාරූපකරණයේ නිරත වන පළපුරුදු තාරකා ඡායාරූප ශිල්පියකු වන ගීතික සපුකොටන මහතා මෙම උත්සවය සඳහා අපගේ ආරාධිත කථිකයා ලෙස හඳුන්වා දීමට ලැබීම ගැන අපි අතිශයින් සතුටු වෙමු.