ඔබගේ කුසලතාවන්ට වේදිකාවක්

[email protected] සෑම දෙසතිකට වරක් අදාළ මාසයේ හොඳම නිර්මාණ 5ක් මේ ආකාරයෙන් විද්‍යාලයීය නිල සමාජ මාධ්‍යයන් හරහා පළකරනු ලැබේ.

රහල් නිපැයුම් 2021 – අයදුම් කරන්න

රාහුල විද්‍යාලයීය 6 – 11 ශ්‍රේණිවල සිසුන්ගේ නිර්මාණ තරඟාවලියක් සඳහා අයදුම්පත් භාර ගැනේ.අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2021 අගෝස්තු  20 වැඩි විස්තර හැඳින්වීමේ වීඩියෝව අයදුම් කරන්න

ජාතික මට්ටම – තුන්වන ස්ථානය

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය මඟින් සංවිධානය කරන ලද නව නිපැයුම් තරඟය තරඟ අංශය – වේගයෙන් අලෙවි වන පාරිභෝගික ද්‍රව්‍ය ධමිඳු ජීරසිංහ

ඔබගේ කුසලතාවන්ට වේදිකාවක්

ඔබගේ කුසලතාවන් රාහුල විද්‍යාලයීය වෙබ් අඩවිය හරහා එළිදක්වන්න අවස්ථාවක්… ඔබගේ කාව්‍,ය නිසඳැස්, රචනා සහ චිත්‍ර ඇතුළු ඕනෑම ගණයේ නිර්මාණ, ඔබ කැමති භාෂාවකින් නම සහ පන්තිය සදහන් කර webteam [at] rahulacollege.lk විද්‍යුත් ලිපිනයට එවන්න රහල් ශිෂ්‍ය කවය වෙත පිවිසෙන්න: rahulacollege.lk/students-circle

“පිපෙනා මලකට” – සිඟිති බාලදක්ශ සමූහය

රාහුල විද්‍යාලයේ 2020-2021 සිඟිති බාලදක්ශ සමූහය, මාතර දිස්ත්‍රික් බාලදක්ශ මූලස්ථානය සංවිධානය කරන ලද “මාතොට බුද්ධාභිවන්දනා බැති ගී සරණිය “වෙනුවෙන් ගායනා කර ඉදිරිපත් කළ “පිපෙනා මලකට” ගීතය. මුල් ගායනය – විශාරද මාලනී බුලත්සිංහල ගී පද – පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි සංගීතය – ආචාර්‍ය ප්‍රේමසිරි කේමදාස

රහල් නිපැයුම් 2021 – අයදුම් කරන්න

රාහුල විද්‍යාලයීය 6 – 11 ශ්‍රේණිවල සිසුන්ගේ නිර්මාණ තරඟාවලියක් සඳහා අයදුම්පත් භාර ගැනේ.අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2021 ජූලි 20 වැඩි විස්තර හැඳින්වීමේ වීඩියෝව අයදුම් කරන්න

ගුරු පියාණෙනි, ඔබට නිවන් සුව!

රාහුල විද්‍යාලයේ හිටපු සහකාර විදුහල්පති,කමල් ගාල්ලගේ ගුරු පියාණෙනි,ඔබට නිවන් සුව! රාහුල විද්‍යාලයීය සාතිශය සංවේගය!