“Battle of the Golden Lions” කල් දැමීමේ නිවේදනය

රටතුල උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් “battle of the golden lions” ක්‍රිකට් තරඟය කල්දමා තිබේ. නව දිනයන් ඉක්මනින් ප්‍රකාශයට පත් කෙරේ.

මංගල තූර්ය වාදක සංදර්ශනය

රාහුල විද්‍යාලයී​ය නව ප්‍රාථමික බටහිර තූර්ය වාදක කණ්ඩායමේ මංගල තූර්ය වාදක සංදර්ශනය රාහුල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වි​ණි.

පෝතක බාලදක්ෂයින්ගේ පදක්කම් පැළඳවීමේ උත්සවය

රාහුල විද්‍යාලයීය පෝතක බාලදක්ෂයින්ගේ පදක්කම් පැළඳවීමේ උත්සවය රාහුල විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ, නියෝජ්‍ය විදුහලපතිනී ලලනි කුමාරි මහත්මියගේ සහ රාහුල ප්‍රාථමික විද්‍යාලයීය විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාහුල ප්‍රාථමික විද්‍යාලයීය පරිශ්‍රයේදී පවත්වන ලදී.

Bestweb.lk 2021 – ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවි

හොඳම විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන වෙබ් අඩවිය සඳහා වූ ලෝකඩ සම්මානය සහහොඳම සිංහල වෙබ් අඩවිය සඳහා වූ කුසලතා සම්මානය රාහුල විද්‍යාලයට හිමිවිය. ස්තුතියි, රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායම!තරිඳු රොෂාන්, චමුපති ගිගාර හෙට්ටිගේ, K. P. D. මධුක, චතුරංග ලියනගේ, ප්‍රමුදිත් තේනබදු, මධුෂංක W. මොහොට්ටාල, සහ ඡායාරූප සඳහා ළහිරු සහන් ගුණසේකර