දකුණු පළාත් T10 ක්‍රිකට් තරඟාවලියේ අනුශූරතාවය රාහුල කණ්ඩායමට
මෙම වසරේ පැවති දකුණු පළාත් තරඟාවලියේ අනුශූරයන් බවට පත්වූ රාහුල විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්
මෙම වසරේ පැවති දකුණු පළාත් තරඟාවලියේ අනුශූරයන් බවට පත්වූ රාහුල විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්
වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උප නායක සදෙව් ගමගේ වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායමට ක්‍රීඩා කිර්‍රිමට තේරී පත්ව තිබේ. ඔහුට රාහුල විද්‍යාලයෙන් උණුසුම් සුබ පැතුම්!
https://www.youtube.com/watch?v=NAHt2xUctV0
සියවස් ප්‍රතාප ආරාධිත පාසල් ක්‍රිකට් 10 තරගාවලිය අවසන් මහා තරගයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය ලකුණු 75කින් ජයග්‍රහණය කරමින් ශූරතාවය ලබාගැනීමට සමත් විය. අවසන් පූර්ව වටය : ශාන්ත සර්වේශස් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර | අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය අතර පැවැත්විණ.
රහල් සියවස් ප්‍රතාප ආරාධිත පාසල් ක්‍රිකට් T10 තරගාවලිය. 2023 අප්‍රේල් මස 22 සහ 23 යන දිනයන් හීදී මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. එම සජීවී විකාශය පහත සබැඳි ඔස්සේ නැරඹිය හැක. rahulacollege.lk/tv youtube.com/rahulacollege