ලොව ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාවයි. රාහුල විද්‍යාලයීය පාපන්දු කණ්ඩායම එදා මෙදා තුර ඉතිහාසය පුරාවටම ජාතික මට්ටමේ ක්‍රීඩකයින් බිහි කරමින් ජයග්‍රහණ රැසක් ලබමින් පවත්වාගෙන යනු ලබයි.
2013 වර්ෂයේ 19න් පහළ මයිලෝ පළමු කාණ්ඩයේ තරඟයකදී ගෝල 20-0ක් ලෙස නව තරග වාර්තාවක් බිහි කිරීම (2012 වර්ෂයේ එම තරගාවලියේ ශූරයන් වූ කෑගල්ලේ ශාන්ත මරියා කණ්ඩායමට එරෙහිව)