2012 දකුණු පළාත් පාසල් ක්‍රීඩා
- 15න් පහළ කාතා 3 වන ස්ථානය – බ්‍රයන් ෆ්ලොයිඩ් පියර්සන්
- 17න් පහළ කාතා 2 වන ස්ථානය – අශේන් දිල්ශාන් පලිහක්කාර
කණ්ඩායම් කාතා 2 වන ස්ථානය – බ්‍රයන් ෆ්ලොයිඩ් පියර්සන්, අශේන් දිල්ශාන් පලිහක්කාර, ටී.ආර්.එස්.ජයවර්ධන
17න් පහළ කුමිතේ 3 වන ස්ථානය – ටී.ආර්.එස්.ජයවර්ධන
- 19න් පහළ කුමිතේ 1 වන ස්ථානය – ඩිශාන් සේනාරත්න
- කණ්ඩායම් කුමිතේ 2 වන ස්ථානය – ශාලික උපමාද, ටී.ආර්.එස්.ජයවර්ධන, ඩිශාන් සේනාරත්න
2013 දකූණු පළාත් පාසල් ක්‍රීඩා
- 15න් පහළ කාතා 3 වන ස්ථානය – ලහිරු මුදිත රුවන්පතිරණ
කණ්ඩායම් කාතා 1 වන ස්ථානය – ලහිරු මුදිත රුවන්පතිරණ, බ්‍රයන් ෆ්ලොයිඩ් පියර්සන්, අශේන් දිල්ශාන් පලිහක්කාර
කණ්ඩායම් කුමිතේ 2 වන ස්ථානය – නවිදු සේලිය, ශාලික උපමාද, ඩිශාන් සේනාරත්න
2014 දකුණු පළාත් පාසල් ක්‍රීඩා
- 15න් පහළ කාතා 3 වන ස්ථානය – ළහිරු මුදිත රුවන්පතිරණ
- 17න් පහළ කාතා 1 වන ස්ථානය – මියුරු රන්සර
- 17න් පහළ කුමිතේ 3 වන ස්ථානය – නවිදු සේලිය
- 19න් පහළ කාතා 3 වන ස්ථානය – අශේන් දිල්ශාන් පලිහක්කාර
2015 දකුණු පළාත් පාසල් ක්‍රීඩා
- 17න් පහළ කාතා 3 වන ස්ථානය – ළහිරු මුදිත රුවන්පතිරණ
- 19න් පහළ කාතා 3 වන ස්ථානය – බ්‍රයන් ෆ්ලොයිඩ් පියර්සන්, අශේන් දිල්ශාන් පලිහක්කාර
- 19න් පහළ කුමිතේ 3 වන ස්ථානය – බ්‍රයන් ෆ්ලොයිඩ් පියර්සන්
කණ්ඩායම් කාතා 3 වන ස්ථානය – ලහිරු මුදිත රුවන්පතිරණ, බ්‍රයන් ෆ්ලොයිඩ් පියර්සන්, අශේන් දිල්ශාන් පලිහක්කාර
කණ්ඩායම් කුමිතේ 3 වන ස්ථානය – ලහිරු මුදිත රුවන්පතිරණ, නවිදු සේලිය, ශාලික උපමාද
2016 දකුණු පළාත් පාසල් ක්‍රීඩා
- 15න් පහළ කුමිතේ 3 වන ස්ථානය – අනුසර ජයතුංග
- 17න් පහළ කුමිතේ 3 වන ස්ථානය – සෙනුර දෙවුමිණ
- 19න් පහළ කාතා 3 වන ස්ථානය – බ්‍රයන් ෆ්ලොයිඩ් පියර්සන්
- 19න් පහළ කුමිතේතේ 3 වන ස්ථානය – ශාලික උපමාද
2017 දකුණු පළාත් පාසල් ක්‍රීඩා
2018 දකුණු පළාත් පාසල් ක්‍රීඩා
- 16න් පහළ කුමිතේ 2 වන ස්ථානය – ඉහාන් හංසජ
2019 ජාතික කරාතේ දෝ සම්මේලනයේ දකුණු පළාත් තරඟ
- 9න් පහළ කාතා 1 වන ස්ථානය – පහන් විජේසිංහ
- 9න් පහළ කුමිතේ 1 වන ස්ථානය – පහන් විජේසිංහ
- 10න් පහළ කාතා 1 වන ස්ථානය – උවිදු හරින්ජ
- 10න් පහළ කුමිතේ 2 වන ස්ථානය – උවිදු හරින්ජ
- 11න් පහළ කාතා 3 වන ස්ථානය – තිනුල්ක දින්හස්
2019 දකුණු පළාත් පාසල් ක්‍රීඩා තරඟ
- 20න් පහළ කාතා 3 වන ස්ථානය – ළහිරු මුදිත රුවන්පතිරණ
- කණ්ඩායම් කුමිතේ 3 වන ස්ථානය – නිකිත නිම්සල්, ඉහාන් හංසජ, ලහිරු මුදිත රුවන්පතිරණ