ක්‍රිකට් ක්‍රීඩාව ලොව පුරා මිලියන 120 ට අධික පිරිසක් ක්‍රීඩා කරන අතර ලොව දෙවන ජනප්‍රියම ක්‍රීඩාවද වෙයි. රාහුල විද්‍යාලය ක්‍රිකට් ක්‍රීඩාවට ජාතික තලයේ ක්‍රීඩකයින් බිහි කරමින් ඉතා උසස් අතීතයකට හිමිකම් කියයි. දිවයිනේ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් අතරින් ශ්‍රේණිගත කිරීම් වලට අනුව රාහුල විද්‍යාලය දෙවන මට්ටමේ කන්ඩායමක් ලෙස ක්‍රීඩා කරයි.
නායකයින්
1933 – W.M. ඊබ්‍රහම් පෙරේරා
1934 – පෝලිස් අමරසූරිය
1935/39 – H.B. ජෑම්ස්
1940 – H.M. අබේපාල
1941 – J. බයිසර්
1942 – සෑම් ෆොන්සේකා
1944/45 – V.K.B. රාමනායක
1946 – H.K. ආරියතිලක
1947 – දයානන්ද ද සිල්වා
1948 – N.P. නාගසිංහ
1950 – නිස්සංක සිරිවර්ධන
1954/55 – සුගත් ගමගේ
1956 – ලාල් හේවාපතිරන
1957 – වෝලටර් වීරසිංහ
1958 – R. විමලසූරිය
1959/60 – K.K. ධර්මදාස
1961 – A. සහබන්දු
1962 – R. තුඩුවේවත්ත
1963 – N. පෙරේරා
1964 – A. පෙරේරාඅ
1967 – සෑම් ගුනවර්ධන
1968 – R. ලියනගම
1969 – N.H. උපසිරි
1970 – U.Y. අමරසිරි
1973 – C.D.A. නානායක්කාර
1974 – N.H. ආරියරත්න
1975 – කුමුදු ජයන්ත
1976 – හර්ෂ ගමගේ
1977 – ලාල් විජේසිරිවර්ධන
1977/78 – චන්දන ගාමිනි
1978/79 – බන්දුල දුමිඟුහේවා
1979/80 – අන්ජන් ගමගේ
1980/81 – ඉදුනිල් ලියනගේ
1981/82 – සුමුදු ආරියතිලක
1982/83 – සුජිත් කුලතුංග
1983/84 – තිස්ස දයානන්ද
1984/85 – මහින්ද ඒකනායක
1985/86 – M.W. නවෝද
1986/87 – R.K. ආරියතිලක
1987/88 – L.P. චිහාන්
1988/89 – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
1989/90 – අමල් පතිරන
1990/91 – U.H. ප්‍රියන්ත
1991/92 – C.A. සුනෙත් ලෝචන / N.ජයතිලක
1992/93 – L.R. වනිගසේකර
1993/94 – L.M. සමරසිංහ
1994/95 – H.S. දිසානායක
1995/96 – අසේල ලක්ශිත
1996/97 – ටිරාන් ඉන්දික පෙරේරා
1997/98 – දිනේශ් ජයසේකර
1998/99 – B. ප්‍රභාත්
1999/00 – T. තුසිත
2000/01 – බුද්දිජ අමදෝරු
2001/02 – මන්ජුල කන්දගේ
2002/03 – පාරින්ද ලියනආරච්චි
2003/04 – M.M.M. සුරාජ්
2004/05 – L.G.S. චතුරංග
2005/06 – H.L.D.T. සමරසිංහ
2006/07 – සශිත සමරවික්‍රම
2007/08 – මේනක ජයසකර
2008/09 – දනිදු ආරියරත්න
2009/10 – මදුශංක ඒකනායක
සමස්ථ ලංකා 19න් පහළ T20 තරඟාවලියේ අවසන් පූර්ව වටයට පැමිණීම
2010/11 – ප්‍රසාදික ගමගේ
මාතර දිස්ත්‍රික් තුන්කොන් ක්‍රිකට් තර්ඟාවලියේ ශූරතාවය දිනාගැනීම
2011/12 – විහඟ කල්හාර
හෙන්රි ස්ටීල් ඕල්කට් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනාගැනීම
2012/13 – ශෙහාන් කහදගොඩ
දකුණු පළාත් හොඳම ක්‍රිකට් කණඩායම
2012/13 – නදුන් තරංග
සමස්ථ ලංකා අවුරුදු 19න් පහළ දෙවන කාණ්ඩයේ අනුශූරතාවය දිනාගැනීම
2013/14 – හර්ශ රාජපකෂ
2014/15 – කලන ඉදිරිවීර
2015/16 – යසිරු හේවනාදුගල
2016/17 – පසන් සමරතුංග
2017/18 – යුරාජ් චලක
2018/19 – සසිත් මනුරංග
2019/20 – භාග්‍ය හිමාත
2020/21 – බිනර සංකෙත්
වසරක් තුළ ලකුණු 1000 සීමාව පසුකළ ක්‍රීඩකයින්
පියුශාන් කුලතුංග – 2012/13
පිරුන හේවාමද්දුම – 2016/17
සසිත් මනුරංග – 2017/18
වසරක් තුළ කඩුලු 100 සීමාව පසුකළ ක්‍රීඩකයින්
යසිරු නාදුගල – 2013/14
මනුජ දුල්නෙත් – 2019/20
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින්

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
දකුණත් පිතිකරුවෙක් සහ දකුණත් වේගපන්දු යවන්නෙකු විය. 1990 වකවානුවේ සිටි වේගවත්ම පන්දුයවන්නම් අතොලස්සක් අතුරෙන් එක් ක්‍රීඩකයෙක්ද විය. 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අවසන් මහා තරඟයේ පළමු පන්දු වාරය යොමුකළ ක්‍රීඩකයා විය.
නියෝජනය කළ කාලය : 1991- 2002

සුරාජ් රන්දිව්
පාදඟ පන්දු යවන්නෙක් සහ දක්ෂ පිතිකරුවෙක්ද විය. 2011 ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ ලෝක කුසලාන අවසන් මහා තරඟය ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්ද විය.
නියෝජනය කළ කාලය : 2009 -2016
Recent News
The battle of the Golden Lions one day encounters
The battle of the golden lions රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර එක් දින ක්‍රිකට් තරඟාවලිය මැයි මස 9 සහ 10 දෙදින තුළ මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
“Battle of the Golden Lions” ක්‍රිකට් තරඟය
අප්‍රේල් 5 සහ 6 දෙදින මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී…
වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා 2020
මංජුල දුල්නෙත් ශිෂ්‍යයා, වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා 2020 ලෙස සහ ප්‍රාදේශිකය ii හි හොඳම පන්දු යවන්නා ලෙස තේරී පත් වී ඇත. ඔහුට අපගේ උණුසුම් සුබ පැතුම්! Previous Next
රාහුල ධර්මපාල මහා ක්‍රිකට් තරගය කල් යයි.
පැතිර යන නව කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙම මස 24 වනදා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියම්තව තිබූ එක්දින මහා ක්‍රිකට් තරඟය කල්තැබීමට සිදුවූ බව කණගාටුවෙන් දැනුම් දෙමු. පැවැත්වෙන දිනයන් පිලිබඳ පසුව දැනුම් දෙනු ලැබේ. සංවිධායක කමිටුව
රාහුල ධර්මපාල මහා ක්‍රිකට් තරගය 2020
රාහුල ධර්මපාල මහා ක්‍රිකට් තරගය 2020, ලෝකයටම බලපෑ covid වසංගත තත්වය හමුවේ පැවැත් වීමට නොහැකි විය. එමගින් එම කණ්ඩායම් වල ක්‍රීඩකයන්ට මුහුන දීමට සිදු අපහසුතාවයට යම් විසදුමක් ලෙස, රාහුල ධර්මපාල මහා ක්‍රිකට් තරග සංවිධායක කමිටුව ගත් තීරණයකට අනුව එක් දින මහා ක්‍රිකට් තරගය පමණක් පැවැත්වීමට තීරණය කෙරිනි. ඒ අනුව එම එක් දින තරගය, මේ මස…
රාහුල විද්‍යාලයට නව ක්‍රිකට් පුහුණු තණ තීරු
රාහුල විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම සදහා අඩුපාඩුවක්ව පැවති,ක්‍රිකට් පුහුණු තණ තීරු, පසුගියදා සිසු අයිතියට පත් කෙරිනි. විද්‍යාලයීය ආදි ශිෂ්‍ය උදය හිත්තැටිය මහතාගේ ඇරයුමෙන්,එවකට ගරු අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මැදිහත්වීම මත,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් ප්‍රථිපාදන මගින්,මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින්, මෙම ව්‍යාපෘතිය අවසන් කර ඇත. මෙම අවස්ථාව සදහා ගරු විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම…